Millat al-Islam

Chapter 103 · 3 verses · Naseem Ismail And Masoor Maulana, Kaleel

Surah Al-Asr in Sinhala

Arabic with tafsir Listen to Surah Al-Asr (1268 reciters)
Meccanسورة العصر3 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلۡعَصۡرِ ١කාලය මත සත්තකින්ම إِنَّ ٱلۡإِنسَٰنَ لَفِي خُسۡرٍ ٢මිනිසා (තම ආයුෂ කාලය අපතේ වියදම් කර) නියත වශයෙන්ම පරාජිත (මාර්ගයෙහි) සිටින්නේය إِلَّا ٱلَّذِينَ ءَامَنُواْ وَعَمِلُواْ ٱلصَّٰلِحَٰتِ وَتَوَاصَوۡاْ بِٱلۡحَقِّ وَتَوَاصَوۡاْ بِٱلصَّبۡرِ ٣එහෙත් කවුරුන් විශ්වාසය තබා දැහැමි කාරණාවන්ද කර, සත්‍යය කෙනෙකුට කෙනෙකු ඔවදන් දී (පාපයන් අත්හැර දැමීමෙහිද, පින් ඇති දැය කිරීමෙහිද, ඇති වන අමාරුකම) විඳ දරාගන්නා ලෙසටද, කෙනෙකුට කෙනෙකු ඔවදන් දෙමින් සිටින්නෝද, ඔවුන් හැර. (මොවුන් පරාජිත වූවේ නැත)

Translation: Naseem Ismail And Masoor Maulana, Kaleel.