Millat al-Islam

Chapter 108 · 3 verses · Naseem Ismail And Masoor Maulana, Kaleel

Surah Al-Kawthar in Sinhala

Arabic with tafsir Listen to Surah Al-Kawthar (810 reciters)
Meccanسورة الكوثر3 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

إِنَّآ أَعۡطَيۡنَٰكَ ٱلۡكَوۡثَرَ ١(නබියේ!) නියත වශයෙන්ම අපි කව්සර් (නමැති අප්‍රමාණ සැප සම්පත්) ඔබට ලබා දී ඇත්තෙමු فَصَلِّ لِرَبِّكَ وَٱنۡحَرۡ ٢(ඔහුට කෘතඥ වීම පිණිස) ඔබ, ඔබගේ දෙවියන්ව සලාත් කර, කුර්බානි දී, (පරිත්‍යාග කරමින්) සිටිනු إِنَّ شَانِئَكَ هُوَ ٱلۡأَبۡتَرُ ٣නියත වශයෙන්ම ඔබව පිළිකුල් කරන්නා (කවුරුන්ද), ඔහුම පරම්පරා දරුවන් නොමැත්තෙකි. (ඔබ නොව)

Translation: Naseem Ismail And Masoor Maulana, Kaleel.