Millat al-Islam

Chapter 111 · 5 verses · Naseem Ismail And Masoor Maulana, Kaleel

Surah Al-Masadd in Sinhala

Arabic with tafsir Listen to Surah Al-Masadd (1253 reciters)
Meccanسورة المسد5 verses

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

تَبَّتۡ يَدَآ أَبِي لَهَبٍ وَتَبَّ ١අබූ ලහබ්ගේ දෑත විනාශ වී ගියාදෙන්! ඔහුම විනාශ වී ගියාදෙන් مَآ أَغۡنَىٰ عَنۡهُ مَالُهُۥ وَمَا كَسَبَ ٢ඔහුගේ වස්තුවද, ඔහු එක්රැස් කර තබා ඇති දැයද ඔහුට කිසිම ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත سَيَصۡلَىٰ نَارًا ذَاتَ لَهَبٍ ٣ඉතාමත් ඉක්මනින් ඔහු, දළු ලා දැවෙන ගින්න අත් කර ගනු ඇත وَٱمۡرَأَتُهُۥ حَمَّالَةَ ٱلۡحَطَبِ ٤දර උසුළාගෙන යන ඔහුගේ බිරිඳ නම් فِي جِيدِهَا حَبۡلٌ مِّن مَّسَدِۭ ٥ඇයගේ ඛෙල්ලෙහි දැවටී ඇති ඉඳි කෙඳි වලින් අඹරන ලද කඹයයි. (එමගින් තොණ්ඩුවක් දමනු ලැබ ඇයද විනාශ වී යන්නීය)

Translation: Naseem Ismail And Masoor Maulana, Kaleel.