Millat al-Islam

Chapter 101 · 11 verses · Naseem Ismail And Masoor Maulana, Kaleel

Surah Al-Qaria in Sinhala

Arabic with tafsir Listen to Surah Al-Qaria (1290 reciters)

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

ٱلۡقَارِعَةُ ١(මරණයට පත් වූවන්ව) තිගැස්සීමට සලස්වන සිද්ධියයි مَا ٱلۡقَارِعَةُ ٢(එවැනි) තිගැස්සීමට සලස්වන සිද්ධිය කුමක්ද وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡقَارِعَةُ ٣(නබියේ!) එම සිද්ධිය අසවල් එක යයි ඔබ දන්නෙහිද يَوۡمَ يَكُونُ ٱلنَّاسُ كَٱلۡفَرَاشِ ٱلۡمَبۡثُوثِ ٤එදිනදී මිනිසුන් ඇවිස්සී විසිරී තිඛෙන මෙරු මෙන් බවට පත් වනු ඇත وَتَكُونُ ٱلۡجِبَالُ كَٱلۡعِهۡنِ ٱلۡمَنفُوشِ ٥කඳු විසිරී දැමූ පුළුන් මෙන් පාවී යනු ඇත فَأَمَّا مَن ثَقُلَتۡ مَوَٰزِينُهُۥ ٦කවුරුන්ගේ පින් වල බර වැඩි වූවේද فَهُوَ فِي عِيشَةٍ رَّاضِيَةٍ ٧ඔහු තෘප්තියට පත් ජීවිතයෙහි (සැපසේ) ජීවත්ව සිටිනු ඇත وَأَمَّا مَنۡ خَفَّتۡ مَوَٰزِينُهُۥ ٨කවුරුන්ගේ (පින් වල) බර පහසු වී (පාපයන්හි බර වැඩි) වූවේද فَأُمُّهُۥ هَاوِيَةٌ ٩ඔහු රැෙඳන ස්ථානය හාවියාය وَمَآ أَدۡرَىٰكَ مَا هِيَهۡ ١٠(එම) හාවියා අසවල් එක යයි (නබියේ!) ඔබ දන්නෙහිද نَارٌ حَامِيَةُۢ ١١(එය) ඉදී තිඛෙන (නිරා) ගින්න වන්නේය

Translation: Naseem Ismail And Masoor Maulana, Kaleel.