بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
ٱلرَّحۡمَٰنُ ١(නබියේ! ඔහු) අප්‍රමාණ දයාබරවන්තයෙකි عَلَّمَ ٱلۡقُرۡءَانَ ٢මෙම කුර්ආනය (ඔහු ඔබට) උගන්වා දුන්නේය خَلَقَ ٱلۡإِنسَٰنَ ٣ඔහුම මිනිසාව උත්පාදනය කළේය عَلَّمَهُ ٱلۡبَيَانَ ٤ඔහුම මිනිසාට (පැහැදිලිව) කතා කිරීමටද ඉගැන්වූවේය ٱلشَّمۡسُ وَٱلۡقَمَرُ بِحُسۡبَانٍ ٥සූර්යයාද, චන්ද්‍රයාද, (ඒවා නිර්මාණය කරන ලද) සීමාවන් ප්‍රකාරම (ගමන් කරන්නේය) وَٱلنَّجۡمُ وَٱلشَّجَرُ يَسۡجُدَانِ ٦පැලෑටි, ගස් කොළන් (වැල් ආදී සියල්ල අල්ලාහ්ට අවනත වී) සුජූද් කරන්නේය وَٱلسَّمَآءَ رَفَعَهَا وَوَضَعَ ٱلۡمِيزَانَ ٧ඔහුම අහස ඔසවා සමතුලනය කර ස්ථාවරවත් කළේය أَلَّا تَطۡغَوۡاْ فِي ٱلۡمِيزَانِ ٨එබැවින් ඔබ කිරුමෙහි සීමාව ඉක්මවා නොයා සිටිනු පිණිස وَأَقِيمُواْ ٱلۡوَزۡنَ بِٱلۡقِسۡطِ وَلَا تُخۡسِرُواْ ٱلۡمِيزَانَ ٩ඔබ සාධාරණ ලෙස කිරිනු. බර අඩු කර නොහරිනු وَٱلۡأَرۡضَ وَضَعَهَا لِلۡأَنَامِ ١٠භූමිය-ජීවීන් වාසය කිරීමට පහසු වන අන්දමට එය ඔහුම නිර්මාණය කළේය فِيهَا فَٰكِهَةٌ وَٱلنَّخۡلُ ذَاتُ ٱلۡأَكۡمَامِ ١١(තවද) එහි (විවිධ වර්ගයේ) පලතුරු වර්ගද, (වළු වලින් පිරි) අතුවලින් යුත් ඉඳි ගස්ද වැඩෙන්නේය وَٱلۡحَبُّ ذُو ٱلۡعَصۡفِ وَٱلرَّيۡحَانُ ١٢දහයියා වලින් වසන ලද ධාන්‍යද, සුවඳ පැළෑටි ගස් වැල්ද පැළවෙන්නේය فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ١٣එබැවින් (මිනිසුන්, ජින්වරුන් වන) ඔබ සමුහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද خَلَقَ ٱلۡإِنسَٰنَ مِن صَلۡصَٰلٍ كَٱلۡفَخَّارِ ١٤පුළුස්සන ලද බඳුන් මෙන් (තට්ටු කළහොත් ටං ටං ගාන) ශබ්දයක් ගෙන දෙන කිරි මැටියෙන් ඔහු (පළමු) මිනිසාව උත්පාදනය කළේය وَخَلَقَ ٱلۡجَآنَّ مِن مَّارِجٍ مِّن نَّارٍ ١٥ගිනි දැල්වලින් ඔහු ජින්වරුන්ව උත්පාදනය කළේය فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ١٦එබැවින් ඔබ සමුහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද رَبُّ ٱلۡمَشۡرِقَيۡنِ وَرَبُّ ٱلۡمَغۡرِبَيۡنِ ١٧නැගෙනහිර දිසාවන් දෙකටම ඔහුම අයිතිකරුය. බටහිර දිසාවන් දෙකටම ඔහුම අයිතිකරුය فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ١٨එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද مَرَجَ ٱلۡبَحۡرَيۡنِ يَلۡتَقِيَانِ ١٩එකට එකතු වන සමූද්‍රයන් දෙකම ඔහුම හමු වීමට සැලැස්සුවේය بَيۡنَهُمَا بَرۡزَخٌ لَّا يَبۡغِيَانِ ٢٠එහෙත් ඒවා අතර බාධකයක් ඇත. (එම බාධකය) ඒ දෙක, කඩ කරන්නේ නැත فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٢١එබැවින් (මිනිස් හා ජින්වරුනි!) ඔබ සමුහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද يَخۡرُجُ مِنۡهُمَا ٱللُّؤۡلُؤُ وَٱلۡمَرۡجَانُ ٢٢ඒ දෙකෙන්ම මුතු, පබලූ (ආදිය) ඉකුත් වන්නේය فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٢٣එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද وَلَهُ ٱلۡجَوَارِ ٱلۡمُنشَـَٔاتُ فِي ٱلۡبَحۡرِ كَٱلۡأَعۡلَٰمِ ٢٤කඳු මෙන් උස් වූ මුහුදෙහි යාත්‍රා කරන නැව්ද ඔහුට අයත්ය فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٢٥එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද كُلُّ مَنۡ عَلَيۡهَا فَانٍ ٢٦භූමියෙහි ඇති සියල්ල අනිවාර්යයෙන්ම විනාශ වී යන්නේය وَيَبۡقَىٰ وَجۡهُ رَبِّكَ ذُو ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ ٢٧ඉතාමත් ගෞරවයද, ආඩම්බරයද රැඳුණු ඔබ දෙවියන් පමණක් (විනාශ නොවී) ස්ථීරව සිටින්නේය فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٢٨එබැවින් ඔබ සමුහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද يَسۡـَٔلُهُۥ مَن فِي ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِۚ كُلَّ يَوۡمٍ هُوَ فِي شَأۡنٍ ٢٩අහස්හිද, භූමියෙහිද සිටින සියල්ලන්ම (තමන්ට අවශ්‍ය දැය) ඔහු වෙතම ඉල්ලා සිටින්නාහ. (ඔහු ක්‍රියා විරහිතව සිටියේ නැත). සෑම දිනකම (අළුත් අළුත් අන්දමට) සෑම තත්වයකම සිටින්නේය فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٣٠එබැවින් ඔබ සමුහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද سَنَفۡرُغُ لَكُمۡ أَيُّهَ ٱلثَّقَلَانِ ٣١දෙ-සමූහයිනි! නියත වශයෙන්ම ඉතා ඉක්මනින් අපි ඔබව අවධානය කරන්නට ඉදිරියට එන්නෙමු فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٣٢එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද يَٰمَعۡشَرَ ٱلۡجِنِّ وَٱلۡإِنسِ إِنِ ٱسۡتَطَعۡتُمۡ أَن تَنفُذُواْ مِنۡ أَقۡطَارِ ٱلسَّمَٰوَٰتِ وَٱلۡأَرۡضِ فَٱنفُذُواْۚ لَا تَنفُذُونَ إِلَّا بِسُلۡطَٰنٍ ٣٣මිනිස්, ජින් සමූහයිනි! ඔබ අහස් හා භූමියෙහි සීමාව ඉක්මවා තරනය කර යාමට ඔබ විසින් හැකි නම්, එසේ යනු. එහෙත් (ඒවා පාලනය කළ හැකි අති විශාල) බලසම්පන්නයා හැර, ඔබට යා නොහැකිය. (එවැනි පාලනයද, බලයද ඔබට නැත) فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٣٤එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද يُرۡسَلُ عَلَيۡكُمَا شُوَاظٌ مِّن نَّارٍ وَنُحَاسٌ فَلَا تَنتَصِرَانِ ٣٥(ඔබ ඒවායෙන් පිටමං වීමට කැමති වී ගියහොත්) ඔබ කෙරෙහි ගිනි දහරාද, තදින් රත් කරන ලද තඹ (කාල-තුවක්කු උණ්ඩ වැනි දැය)ද වීසි කර (පහර දෙනු) ලැබේ. එය වලක්වා ගැනීමට ඔබට නොහැකිය فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٣٦එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද فَإِذَا ٱنشَقَّتِ ٱلسَّمَآءُ فَكَانَتۡ وَرۡدَةً كَٱلدِّهَانِ ٣٧(යුග අවසානය සඳහා) අහස පැළී යන අවස්ථාවේදී, එය (සෙයිතූන්) තෙල් මෙන් රෝස වර්ණයක් බවට පත් වනු ඇත فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٣٨එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද فَيَوۡمَئِذٍ لَّا يُسۡـَٔلُ عَن ذَنۢبِهِۦٓ إِنسٌ وَلَا جَآنٌّ ٣٩එදිනදී යම්කිසි මිනිස් හා ජින් කෙනෙකු වෙතින් හෝ පාපයන් ගැන විමසනු ලබන්නේ නැත. (ඔවුන්ගේ සළකුණු මගින්ම දැන ගනු ලැබේ) فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤٠එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද يُعۡرَفُ ٱلۡمُجۡرِمُونَ بِسِيمَٰهُمۡ فَيُؤۡخَذُ بِٱلنَّوَٰصِي وَٱلۡأَقۡدَامِ ٤١වැරදිකරුවන්ව ඔවුන්ගේ මුහුණේ සළකුණු මගින්ම දැන ගනු ලබන්නාහ. ඔවුන්ගේ ඉදිරි කෙස් රොදින්ද, කකුල් වලින්ද අල්ලා ඇදගෙන එනු (ලැබ නිරයෙහි වීසි කරනු) ලැබේ فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤٢එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද هَٰذِهِۦ جَهَنَّمُ ٱلَّتِي يُكَذِّبُ بِهَا ٱلۡمُجۡرِمُونَ ٤٣මෙයයි වැරදිකරුවන් බොරු කරමින් සිටි නිරය يَطُوفُونَ بَيۡنَهَا وَبَيۡنَ حَمِيمٍ ءَانٍ ٤٤මෙයටද, උතුරණ ලෝදියටද අතරේ (දෙපැත්ත ගිනි ගත් දර කැබැල්ලක හසුවුනු කූඹීන් මෙන්) ඔවුන් ඒ මේ අත දුවන්නාහ فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤٥එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද وَلِمَنۡ خَافَ مَقَامَ رَبِّهِۦ جَنَّتَانِ ٤٦කවුරුන් තම දෙවියන්ගේ සන්නිධානයට බිය වන්නේද, ඔහුට (ස්වර්ගයෙහි) උයන් වතු දෙකක් ඇත فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤٧එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද ذَوَاتَآ أَفۡنَانٍ ٤٨මේ දෙකම අතුවලින් ගහනව (පිරී) පවතීයි فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٤٩එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද فِيهِمَا عَيۡنَانِ تَجۡرِيَانِ ٥٠ඒ දෙකේම උල්පත් දෙකක් (සදාකල්) මතු වී ගලා බසිමින්ම ඇත්තේය فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥١එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද فِيهِمَا مِن كُلِّ فَٰكِهَةٍ زَوۡجَانِ ٥٢ඒ දෙකේම සෑම පලතුරු වර්ගයක්ම (ඉදුණු හා අමු වශයෙන්) දෙවර්ගයක් ඇත فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥٣එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද مُتَّكِـِٔينَ عَلَىٰ فُرُشِۭ بَطَآئِنُهَا مِنۡ إِسۡتَبۡرَقٍۚ وَجَنَى ٱلۡجَنَّتَيۡنِ دَانٍ ٥٤ඉස්තබ්රක් නමැති සේද මෙට්ටයන් (යහනාවන්) මත හාන්සි වී සිටින්නන් වශයෙන් සිටිනු ඇත. එම උයන් දෙකේ පලතුරු වර්ග (කඩා ගැනීමට) ළං වී තිඛෙනු ඇත فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥٥එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද فِيهِنَّ قَٰصِرَٰتُ ٱلطَّرۡفِ لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٌ قَبۡلَهُمۡ وَلَا جَآنٌّ ٥٦ඒවායෙහි පහත බැල්මෙන් යුත් (අලංකාරවත්) කන්‍යාවන්ද සිටිනු ඇත. මොවුන්ට පෙර ඔවුන්ව කිසි මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ස්පර්ශ කර නැත فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥٧එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද كَأَنَّهُنَّ ٱلۡيَاقُوتُ وَٱلۡمَرۡجَانُ ٥٨ඔවුන් රතු මිණි කැට මෙන්ද, පබළු මෙන්ද සිටිනු ඇත فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٥٩එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද هَلۡ جَزَآءُ ٱلۡإِحۡسَٰنِ إِلَّا ٱلۡإِحۡسَٰنُ ٦٠හොඳට හොඳක්ම මිස, (වෙනත්) ඵලවිපාකයක් ඇත්ද فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦١එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද وَمِن دُونِهِمَا جَنَّتَانِ ٦٢මේ දෙක හැර, (ස්වර්ගයෙහි ඔවුන්ට තවත්) උයන් දෙකක් ඇත فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦٣එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද مُدۡهَآمَّتَانِ ٦٤ඒ දෙකම තද කොළ වර්ණයෙන් යුක්තය فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦٥එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද فِيهِمَا عَيۡنَانِ نَضَّاخَتَانِ ٦٦ඒ දෙකේම උල්පත් දෙකක් (සදාකල්) උතුරා ඉකුත් වෙමින්ම සිටිනු ඇත فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦٧එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද فِيهِمَا فَٰكِهَةٌ وَنَخۡلٌ وَرُمَّانٌ ٦٨ඒ දෙකේම (විවිධ වර්ගයේ) පලතුරුද, ඉඳිද, දෙළුම්ද ඇත فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٦٩එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද فِيهِنَّ خَيۡرَٰتٌ حِسَانٌ ٧٠ඒවායෙහි අලංකාරවත්, හොඳ ගුණවත් හා හොඳ හැඩරුවෙන් යුත් කන්‍යාවන්ද ඇත්තාහ فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٧١එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද حُورٌ مَّقۡصُورَٰتٌ فِي ٱلۡخِيَامِ ٧٢(ඔවුන්ම) හූර් (නමැති අලංකාරවත් කන්‍යාවන්)ය. ඔවුන් (මුතු, පබලූ වලින් නිමා කරන ලද) කූඩාරම්හි වාසය කරන්නාහ فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٧٣එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද لَمۡ يَطۡمِثۡهُنَّ إِنسٌ قَبۡلَهُمۡ وَلَا جَآنٌّ ٧٤මොවුන්ට පෙර ඔවුන්ව කිසිම මිනිසෙකු හෝ ජින්වරයෙකු හෝ ස්පර්ශ කර නැත فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٧٥එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද مُتَّكِـِٔينَ عَلَىٰ رَفۡرَفٍ خُضۡرٍ وَعَبۡقَرِيٍّ حِسَانٍ ٧٦(ස්වර්ගවාසීන්) උසස් කොළ වර්ණයෙන් යුත් මැණික් ඔබ්බන ලද ලෝම ඇතිරිල්ලෙහි (ආහාර) අනුභව කර, කොට්ට මත හාන්සි වී සිටින්නන් වශයෙන් සිටින්නාහ فَبِأَيِّ ءَالَآءِ رَبِّكُمَا تُكَذِّبَانِ ٧٧එබැවින් ඔබ සමූහයන් දෙකම ඔබ දෙවියන්ගේ වරප්‍රසාදයන්ගෙන් කුමක් නම් බොරු කරන්නෙහුද تَبَٰرَكَ ٱسۡمُ رَبِّكَ ذِي ٱلۡجَلَٰلِ وَٱلۡإِكۡرَامِ ٧٨(නබියේ!) ඉතා උසස් හා ගෞරවයෙන් පිරි ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය ඉතාමත් භාග්‍යයෙන් යුක්තය