Arabic with tafsir
Listen to Surah Al-Inshirah (1282 reciters)
بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ
أَلَمۡ نَشۡرَحۡ لَكَ صَدۡرَكَ ١(නබියේ!) ඔබගේ හෘදය අපි විස්තීරණය කළේ නැද්ද وَوَضَعۡنَا عَنكَ وِزۡرَكَ ٢ඔබගේ බරද ඔබගෙන් ඈත් කර අපි බැහැර කළෙමු ٱلَّذِيٓ أَنقَضَ ظَهۡرَكَ ٣එය ඔබගේ තුනටිය කඩා දමමින් තිබුණි وَرَفَعۡنَا لَكَ ذِكۡرَكَ ٤ඔබගේ කීර්තියද අපි ඔබ වෙනුවෙන් උසස් කළෙමු فَإِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرًا ٥නියත වශයෙන්ම දුක් ගැහැට සමග සැපතක් ඇත إِنَّ مَعَ ٱلۡعُسۡرِ يُسۡرًا ٦ඇත්තෙන්ම දුක් ගැහැට සමග සැපතක් ඇත فَإِذَا فَرَغۡتَ فَٱنصَبۡ ٧එබැවින් (ලොවෙහි කාරණාවන්ගෙන්) ඔබ ඈත් වූ වහාම (නැමදුමට) ඔබ පරිශ්‍රමය ඇර ගනු وَإِلَىٰ رَبِّكَ فَٱرۡغَب ٨තවද (දුකෙහිද, සැපතෙහිද) ඔබගේ දෙවියන්වම ඔබ බලා සිටිනු මැනව
Translation: Naseem Ismail And Masoor Maulana, Kaleel.