Millat al-Islam

Chapter 99 · 8 verses · Naseem Ismail And Masoor Maulana, Kaleel

Surah Az-Zalzala in Sinhala

Arabic with tafsir Listen to Surah Az-Zalzala (1306 reciters)

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

إِذَا زُلۡزِلَتِ ٱلۡأَرۡضُ زِلۡزَالَهَا ١බලවත් භූමි කම්පාව ඇති වී وَأَخۡرَجَتِ ٱلۡأَرۡضُ أَثۡقَالَهَا ٢භූමිය, තමන් උසුළාගෙන සිටින දැය (සියල්ල පිටතට) වීසි කර දමන අවස්ථාවේදී وَقَالَ ٱلۡإِنسَٰنُ مَا لَهَا ٣මිනිසා (තිගැස්සී) මෙයට කුමක් නම් සිදු වී ඇත්ද? (කුමක් නිසා මෙසේ වෙව්ලන්නේද?)’යි විමසනු ඇත يَوۡمَئِذٍ تُحَدِّثُ أَخۡبَارَهَا ٤එදිනදී එය තම කාරණාවන් (සියල්ල) දැනුම් දෙනු ඇත بِأَنَّ رَبَّكَ أَوۡحَىٰ لَهَا ٥මන්දයත් (මෙසේම) ඔබගේ දෙවියන් වහී මගින් තමන්ට නියෝග කළේය (යයි කියනු ඇත) يَوۡمَئِذٍ يَصۡدُرُ ٱلنَّاسُ أَشۡتَاتًا لِّيُرَوۡاْ أَعۡمَٰلَهُمۡ ٦එදිනදී මිනිසුන් (හොඳ හෝ නරක හෝ) තමන්ගේ විපත් දකිනු පිණිස (විවිධ කොටස් වශයෙන් ඛෙදී) සමූහ සමූහයන් වශයෙන් (විනිශ්චය සඳහා) පැමිණෙනු ඇත فَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ خَيۡرًا يَرَهُۥ ٧එබැවින් කවුරුන් එක් අනු ප්‍රමාණයක් හෝ පිනක් කර තිබුණේ නම්, ඔහු (එහිදී) එය දැක ගන්නේය وَمَن يَعۡمَلۡ مِثۡقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُۥ ٨(එසේම) කවුරුන් එක් අනු ප්‍රමාණයක් හෝ පාපයක් කර තිබුනේද එයද ඔහු (එහිදී) දැක ගන්නේය

Translation: Naseem Ismail And Masoor Maulana, Kaleel.