ملة الإسلام

السورة 104 · 9 آية · Naseem Ismail And Masoor Maulana, Kaleel

سورة الهمزة باللغة السنهالية

السورة بالعربية مع التفسير استمع إلى سورة الهمزة (1,287 قارئاً)
مكيةسورة الهمزة٩ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَيۡلٌ لِّكُلِّ هُمَزَةٍ لُّمَزَةٍ ١ඕපාදූප කියමින් අඩු ලූහුඬුකම් කතා කරමින් ඇවිදින්නන් සියල්ලන්ටම විනාශයයි ٱلَّذِي جَمَعَ مَالًا وَعَدَّدَهُۥ ٢වස්තුව එක්රැස් කර, එය (හොඳ මාර්ගයෙහි වියදම් නොකර එසේ) අදහස් කරමින්ම සිටින්නාහ يَحۡسَبُ أَنَّ مَالَهُۥٓ أَخۡلَدَهُۥ ٣මෙවැන්නා ඇත්තෙන්ම තමන්ගේ වස්තුව තමන්ට සදාකල්ම (ලොවෙහි) ස්ථීරව තිඛෙන්නට සලස්වනු ඇතැයි අදහස් කරමින් සිටින්නේය كـَلَّاۖ لَيُنۢبَذَنَّ فِي ٱلۡحُطَمَةِ ٤එසේ නොව. (නියත වශයෙන්ම ඔහු මරණයට පත් වන්නේය). නියත වශයෙන් හුතමා (නමැති නිරයෙහිද) වීසි කරනු ලබන්නේය وَمَآ أَدۡرَىٰكَ مَا ٱلۡحُطَمَةُ ٥(නබියේ!) හුතමා (යනු) කිමෙක්දැයි ඔබ දන්නෙහිද نَارُ ٱللَّهِ ٱلۡمُوقَدَةُ ٦(එය) අල්ලාහ් විසින් දවන ලද ගින්නකි ٱلَّتِي تَطَّلِعُ عَلَى ٱلۡأَفۡـِٔدَةِ ٧(එය ශරීරයෙහි වැදුනු වහාම) හෘදයෙහි පණිනු ඇත إِنَّهَا عَلَيۡهِم مُّؤۡصَدَةٌ ٨(එහි) ෙදාරටුද වසා දමනු ලැබේ فِي عَمَدٍ مُّمَدَّدَةِۭ ٩(නිරයෙහි ඇති) අති විශාල කඹ වලින් ඔවුන්ව බඳිනු ලැබේ

الترجمة: Naseem Ismail And Masoor Maulana, Kaleel.