ملة الإسلام

السورة 109 · 6 آية · Naseem Ismail And Masoor Maulana, Kaleel

سورة الكافرون باللغة السنهالية

السورة بالعربية مع التفسير استمع إلى سورة الكافرون (786 قارئاً)
مكيةسورة الكافرون٦ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

قُلۡ يَٰٓأَيُّهَا ٱلۡكَٰفِرُونَ ١(නබියේ! ප්‍රතික්ෂේප කරන මක්කාවාසීන්ට) ඔබ මෙසේ පවසනු: ප්‍රතික්ෂේප කරන්නෙනි لَآ أَعۡبُدُ مَا تَعۡبُدُونَ ٢ඔබ නමදින දැය මා නමදින්නේ නැත وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ ٣මා නමදින තැනැත්තා ඔබ නැමදුවේ නැත وَلَآ أَنَا۠ عَابِدٌ مَّا عَبَدتُّمۡ ٤(ඒ අන්දමටම) මින් පසුවද, ඔබ නමදින දැය මා නමදින්නෙකු නොව وَلَآ أَنتُمۡ عَٰبِدُونَ مَآ أَعۡبُدُ ٥මා නමදින්නාට මින් පසුව ඔබ නමදින්නන් නොව لَكُمۡ دِينُكُمۡ وَلِيَ دِينِ ٦ඔබගේ (අපරාධයන්ට අයත්) ඵලවිපාක ඔබටත්, මගේ (ක්‍රියාවන්ට අයත්) ඵලවිපාක මටත් ලැඛෙන්නේය

الترجمة: Naseem Ismail And Masoor Maulana, Kaleel.