ملة الإسلام

السورة 92 · 21 آية · Naseem Ismail And Masoor Maulana, Kaleel

سورة الليل باللغة السنهالية

السورة بالعربية مع التفسير استمع إلى سورة الليل (1,297 قارئاً)
مكيةسورة الليل٢١ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

وَٱلَّيۡلِ إِذَا يَغۡشَىٰ ١(සියල්ල) සඟවා ගන්නා (අන්ධකාර) රාත්‍රිය මත සත්තකින්ම وَٱلنَّهَارِ إِذَا تَجَلَّىٰ ٢ආලෝකමත් දහවල මත සත්තකින්ම وَمَا خَلَقَ ٱلذَّكَرَ وَٱلۡأُنثَىٰٓ ٣පිරිමි, ගැහැනුන්ව උත්පාදනය කළ අය මත සත්තකින්ම إِنَّ سَعۡيَكُمۡ لَشَتَّىٰ ٤(මිනිසුනේ!) නියත වශයෙන්ම ඔබගේ උත්සාහයන් විවිධ අන්දමට ඇත්තේය فَأَمَّا مَنۡ أَعۡطَىٰ وَٱتَّقَىٰ ٥එබැවින් (ඔබගෙන්) කවුරුන් දානමාන කර, (අල්ලාහ්ට) බිය වී وَصَدَّقَ بِٱلۡحُسۡنَىٰ ٦(මෙම ධර්මයෙහි ඇති) හොඳ කාරණාවන්ද (හොඳ යයි) සත්‍යය කර තබන්නේද فَسَنُيَسِّرُهُۥ لِلۡيُسۡرَىٰ ٧ඔහුට (ස්වර්ගයට අයත් ඍජු) මාර්ගය අපි පහසුවෙන් ලබා දෙන්නෙමු وَأَمَّا مَنۢ بَخِلَ وَٱسۡتَغۡنَىٰ ٨කවුරුන් මසුරුකම් කර, (අල්ලාහ්වද) නොසලකා وَكَذَّبَ بِٱلۡحُسۡنَىٰ ٩(මෙම ධර්මයෙහි ඇති) හොඳ කාරණාවන්ද බොරු කර තබන්නේද فَسَنُيَسِّرُهُۥ لِلۡعُسۡرَىٰ ١٠ඔහුට අමාරුකමට අයත් (නිරයෙහි) මාර්ගයම අපි පහසු කර තබන්නෙමු وَمَا يُغۡنِي عَنۡهُ مَالُهُۥٓ إِذَا تَرَدَّىٰٓ ١١ඔහු (නිරයෙහි) වැටෙන විට ඔහුගේ වස්තුව, ඔහුට (කිසිම) ප්‍රයෝජනයක් අත් කර දෙන්නේ නැත إِنَّ عَلَيۡنَا لَلۡهُدَىٰ ١٢නියත වශයෙන්ම ඍජු මාර්ගය පෙන්වීමම අපගේ යුතුකම වන්නේය وَإِنَّ لَنَا لَلۡأٓخِرَةَ وَٱلۡأُولَىٰ ١٣නියත වශයෙන්ම මෙලොවද, පරලොවද අපගේමය فَأَنذَرۡتُكُمۡ نَارًا تَلَظَّىٰ ١٤(මක්කාවාසීනී!) දළු ලා දැවෙන ගින්න ගැන මා ඔබට බිය ගන්වා අනතුරු අඟවන්නෙමි لَا يَصۡلَىٰهَآ إِلَّا ٱلۡأَشۡقَى ١٥ඉතාමත් අභාග්‍යවන්තයෙකු මිස, (වෙන කිසිවෙකුත්) ඒ තුළට ඇතුළු වන්නේ නැත ٱلَّذِي كَذَّبَ وَتَوَلَّىٰ ١٦ඔහු (අපගේ ආයාවන්) බොරු කර, ප්‍රතික්ෂේප කර දමනු ඇත وَسَيُجَنَّبُهَا ٱلۡأَتۡقَى ١٧භය භක්තිකයාම එයින් බේරෙනු ඇත ٱلَّذِي يُؤۡتِي مَالَهُۥ يَتَزَكَّىٰ ١٨ඔහු (පාපයන්ගෙන් තමන්ව) පරිශුද්ධ කර ගැනීම පිණිස තමන්ගේ වස්තුව (දානමාන වශයෙන්) දෙනු ඇත وَمَا لِأَحَدٍ عِندَهُۥ مِن نِّعۡمَةٍ تُجۡزَىٰٓ ١٩ඔහු පිළිතුරු වශයෙන් දිය හැකි අන්දමට කිසිවෙකුගේ කෘතඥභාවයක් ඔහු කෙරෙහි නොතිබියදී إِلَّا ٱبۡتِغَآءَ وَجۡهِ رَبِّهِ ٱلۡأَعۡلَىٰ ٢٠ඉතාමත් උසස් තම දෙවියන්ගේ ශුද්ධ වූ බාර ගැනීම කැමති වී (දානමාන කරනු ඇත) وَلَسَوۡفَ يَرۡضَىٰ ٢١(දෙවියන් ඔහුට ලබා දෙන වරප්‍රසාදයන් ගැන) පසුව ඔහුද තෘප්තියට පත් වන්නේය

الترجمة: Naseem Ismail And Masoor Maulana, Kaleel.