ملة الإسلام

السورة 114 · 6 آية · Naseem Ismail And Masoor Maulana, Kaleel

سورة الناس باللغة السنهالية

السورة بالعربية مع التفسير استمع إلى سورة الناس (1,329 قارئاً)
مكيةسورة الناس٦ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

قُلۡ أَعُوذُ بِرَبِّ ٱلنَّاسِ ١(නබියේ! ප්‍රාර්ථනා කර) ඔබ මෙසේ පවසනු මැනව! මිනිසුන්ගේ දෙවියන් වෙත මා ආරක්ෂාව පතන්නෙමි مَلِكِ ٱلنَّاسِ ٢(ඔහුම) මිනිසුන්ගෙන් (සත්‍යය වූ) රජුය إِلَٰهِ ٱلنَّاسِ ٣(ඔහුම) මිනිසුන්ගේ (නැමදුමට යුතු සත්‍යය වූ) දෙවියන්ය مِن شَرِّ ٱلۡوَسۡوَاسِ ٱلۡخَنَّاسِ ٤සැඟවෙන අපරාධකාරයින්ගේ විපත්වලින් ආරක්ෂා කර ගන්නා මෙන් ඉල්ලා සිටිමි ٱلَّذِي يُوَسۡوِسُ فِي صُدُورِ ٱلنَّاسِ ٥ඔවුන් මිනිසුන්ගේ හෘදයන්හි (පුහු) සැකයන් උපදවයි مِنَ ٱلۡجِنَّةِ وَٱلنَّاسِ ٦(එවැනි අපරාධකාරයින්) ජින්වරුන්ගෙන්ද සිටින්නාහ. මිනිසුන්ගෙන්ද සිටින්නාහ

الترجمة: Naseem Ismail And Masoor Maulana, Kaleel.