ملة الإسلام

السورة 102 · 8 آية · Naseem Ismail And Masoor Maulana, Kaleel

سورة التكاثر باللغة السنهالية

السورة بالعربية مع التفسير استمع إلى سورة التكاثر (1,279 قارئاً)
مكيةسورة التكاثر٨ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

أَلۡهَىٰكُمُ ٱلتَّكَاثُرُ ١(වස්තුව) අධික කර ගැනීමේ තන්හාව (අල්ලාහ්ගෙන් ඈත්ව) ඔබව සැහැල්ලූ වූ වෙනතකට කර දැමුවේය حَتَّىٰ زُرۡتُمُ ٱلۡمَقَابِرَ ٢ඔබ සොහොන් වල (කබ්රු) හමු වන තුරු كـَلَّا سَوۡفَ تَعۡلَمُونَ ٣(එය කිමෙක්ද යන්න පසුව) ඔබ හොඳින් දැන ගන්නෙහුය ثُمَّ كـَلَّا سَوۡفَ تَعۡلَمُونَ ٤(එහි ඵල ප්‍රයෝජනයද) පසුව ඔබ හොඳින් දැන ගන්නෙහුය كـَلَّا لَوۡ تَعۡلَمُونَ عِلۡمَ ٱلۡيَقِينِ ٥දැන ගනු! (එහි ඵල ප්‍රයෝජන) සැකයෙන් තොර ඔබ දැන ගන්නෙහු නම් لَتَرَوُنَّ ٱلۡجَحِيمَ ٦නියත වශයෙන්ම නිරයම ඔබ, (ඔබගේ ඇස් ඉදිරියේ) දැක ගන්නෙහුය ثُمَّ لَتَرَوُنَّهَا عَيۡنَ ٱلۡيَقِينِ ٧එය ඔබ, (ඔබගේ දෑසින්) දැක ගැනීම සත්‍යය යනු නියතයි ثُمَّ لَتُسۡـَٔلُنَّ يَوۡمَئِذٍ عَنِ ٱلنَّعِيمِ ٨පසුව (ඔබට දෙවියන් ලබා දුන්) වරප්‍රසාදය (ඔබ කුමන මාර්ගයක වියදම් කළෙහුද යන්න) ගැනද එදිනදී නියත වශයෙන්ම ඔබ විමසනු ලබන්නෙහුය

الترجمة: Naseem Ismail And Masoor Maulana, Kaleel.