ملة الإسلام

السورة 87 · 19 آية · Naseem Ismail And Masoor Maulana, Kaleel

سورة الأعلى باللغة السنهالية

السورة بالعربية مع التفسير استمع إلى سورة الأعلى (1,435 قارئاً)
مكيةسورة الأعلى١٩ آية

بِسۡمِ ٱللَّهِ ٱلرَّحۡمَٰنِ ٱلرَّحِيمِ

سَبِّحِ ٱسۡمَ رَبِّكَ ٱلۡأَعۡلَى ١(නබියේ!) ඉතාමත් ශ්‍රේෂ්ඨ ඔබ දෙවියන්ගේ ශුද්ධ වූ නාමය ඔබ ප්‍රශංසා කර සුවිශුද්ධ කරනු මැනව ٱلَّذِي خَلَقَ فَسَوَّىٰ ٢ඔහුම (සියලූ උත්පාදනයන්ම) උත්පාදනය කර (ඒවා නියමිත අන්දමට) සැලසුම් කළ අයයි وَٱلَّذِي قَدَّرَ فَهَدَىٰ ٣ඔහුව (ඒවාට අවශ්‍ය සියලූ දැය) මනක්කල්පිත කර (ඒවා ලැබිය හැකි) මාර්ගයන්ද (ඒවාට) දැනුම් දුන්නේය وَٱلَّذِيٓ أَخۡرَجَ ٱلۡمَرۡعَىٰ ٤ඔහුම (ගමේ සතුන්ට) උලෑ කෑමට අවශ්‍ය දැයද ඉකුත් කරන්නේය فَجَعَلَهُۥ غُثَآءً أَحۡوَىٰ ٥පසුව ඒවා වියළී ගිය පඞරැල් බවට පත් කරන්නේය سَنُقۡرِئُكَ فَلَا تَنسَىٰٓ ٦(නබියේ! මෙම කුර්ආනය) අපි ඔබට සමුදීරණය කිරීමට උගන්වන්නෙමු. අල්ලාහ් අදහස් කළහොත් මිස, (එහි කිසිම දැයක්) ඔබ අමතක කරන්නේ නැත إِلَّا مَا شَآءَ ٱللَّهُۚ إِنَّهُۥ يَعۡلَمُ ٱلۡجَهۡرَ وَمَا يَخۡفَىٰ ٧නියත වශයෙන්ම ඔහු සැඟවී ඇති දැයද, පිටත පෙනුමට ඇති දැයද හොඳින් දන්නේය وَنُيَسِّرُكَ لِلۡيُسۡرَىٰ ٨පහසු වූ (ධර්මය) අපි ඔබට පහසු කර ලබා දෙන්නෙමු فَذَكِّرۡ إِن نَّفَعَتِ ٱلذِّكۡرَىٰ ٩එබැවින් හොඳ ඔවදන් (ජනයාට) ප්‍රයෝජනවත් වන තුරු ඔබ දේශනා කරමින්ම සිටිනු سَيَذَّكَّرُ مَن يَخۡشَىٰ ١٠නියත වශයෙන්ම කවුරුන් (අල්ලාහ්ට) බිය වන්නේද, ඔහු (මෙමගින්) හොඳ දැනුමක් අත් කර ගන්නේය وَيَتَجَنَّبُهَا ٱلۡأَشۡقَى ١١අභාග්‍යවන්තයා නම්, මෙයින් ඈත් වී යන්නේය ٱلَّذِي يَصۡلَى ٱلنَّارَ ٱلۡكُبۡرَىٰ ١٢(එහෙත්) ඔහු (නිරයේ) ඉමහත් ගින්න අත් කර ගන්නේය ثُمَّ لَا يَمُوتُ فِيهَا وَلَا يَحۡيَىٰ ١٣පසුව එහි ඔහු මරණයට පත් වන්නේද නැත. (සැපසේ) ජීවත් වන්නේද නැත قَدۡ أَفۡلَحَ مَن تَزَكَّىٰ ١٤කවුරුන් (පාපයන්ගෙන් ඈත් වී) පරිශුද්ධවන්තයෙකු වන්නේද, ඔහු නියත වශයෙන්ම ජයග්‍රහණය කළේය وَذَكَرَ ٱسۡمَ رَبِّهِۦ فَصَلَّىٰ ١٥ඔහු තම දෙවියන්ගේ ශුද්ධ වූ නාමය සුවිශුද්ධ කරමින්ද, නමදිමින්ද සිටින්නේය بَلۡ تُؤۡثِرُونَ ٱلۡحَيَوٰةَ ٱلدُّنۡيَا ١٦එහෙත් ඔබ නම්, (පරලොව අත්හැර දමා) මෙලොව ජීවිතය තෝරා ගත්තෙහුය وَٱلۡأٓخِرَةُ خَيۡرٌ وَأَبۡقَىٰٓ ١٧පරලොව ජීවිතයම ඉතාමත් උසස් හා ස්ථීරවත් එකක්ද වන්නේය إِنَّ هَٰذَا لَفِي ٱلصُّحُفِ ٱلۡأُولَىٰ ١٨නියත වශයෙන්ම මෙය පෙර තිබූ ආගම්වලද صُحُفِ إِبۡرَٰهِيمَ وَمُوسَىٰ ١٩ඉබ්රාහීම් හා මූසාගේ ආගම්වලද ඇත්තේය

الترجمة: Naseem Ismail And Masoor Maulana, Kaleel.